රාජපක්ෂලා යුද්දෙන් ගහපු ගැහිල්ල. | The Bank News

Поделиться
HTML-код
  • Опубликовано: 13 апр 2025
  • Welcome to The Bank - your ultimate source for the latest news in Sinhala! Stay updated with Bankuwa News, The Bank News, and The Bank Sinhala News Today. We bring you Sinhala News Today with comprehensive coverage of all things related to the banking world, including the most important updates on Bank trends, market news, and financial insights.
    Looking for News Live? You're in the right place! Tune in to our Sinhala News Today Live broadcast to get real-time updates and expert analysis. Whether you're interested in local news, global finance, or specific Bankuwa developments, The Bank has you covered. Stay informed and up-to-date with the latest happenings in the banking industry and more.
    Don’t forget to subscribe and hit the notification bell to never miss a moment of Bank News and Sinhala News from The Bank!
    🔗 Follow us on social media:
    👉 TikTok: / thebank224
    👉 Facebook Page: www.facebook.c...
    👉 Facebook Group: / 1592501454576491

Комментарии • 53

  • @dineshfernando9532
    @dineshfernando9532 9 дней назад +17

    ඔබතුමා විරයෙක් ජයවෙවා.

  • @lionelfernando3666
    @lionelfernando3666 9 дней назад +8

    Ape ගමෙන් බිහිවූ prathapawat රණවිරු නායක thumani අපිට ඔබ ආඩම්බරයකි ඔබ එකතු විය යුත්තේ malimawata තමා බුදුසරණ

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 8 дней назад +1

    ඔබ තුමා ඇතුලු අපේ විරුවන්ට ජාතියේම 🙏🙏🙏🙏🙏🙏ප්රනාමය

  • @SewminaheshanBandara
    @SewminaheshanBandara 9 дней назад +18

    මහින්ද රාජපක්ෂ රුසියානු තනාධිපති ලෙස හිතවත් අයෙක් පත් කර මිග් යනා ගනු දෙනුවක් කලා එවිට මහින්ද රාජපක්ෂ රුසියාවේ හිතවත් තනාධිපතිට මුදල් යැව්වා අද වෙනකං එක යනාවක් අවෙ නැ රුසියානු රජයෙන් මෙකට සම්බන්ධ නැති බව ප්‍රකාශ කලා මෙක ලසන්ත වික්‍රමතුංග සන්ඩෙ ලිඩර් පත්තරයට ලිව්වා අවසානයේ උනෙ පත්තරය අවලංගු කරලා ලසන්ත මරපු එක

  • @GunawardanaHA
    @GunawardanaHA 8 дней назад +6

    සැබැ රණ ශුරයෙක් !

  • @sujeebandara6945
    @sujeebandara6945 9 дней назад +14

    100% විරුවානනී❤

  • @shehanishehani8834
    @shehanishehani8834 8 дней назад +6

    අසරණ කොල්ලෝ මැරුණේ නාකි මයිනගෙ නම තමයි යන්නේ

  • @NHMHemalatha
    @NHMHemalatha 8 дней назад +3

    අපේ.හදවතේ.රනවිරැවා.ඔබ.තුමා.හා.තිවිදහමුදාව .ගෙවල්වල.හිටිය.අපි.හිතින් .දුක්වින්ද ..හොර.රාජපක්සලා .සුර.සැප.වින්දා.උන්ගේ.හෙන්චයියො.සැනකෙලි.පැවැත්තුවා.රටේ.මිනිස්සු.බඩගින්නේ.හිටියා.යුද්දෙ .ඉවර.කලා.කියලා.තාමත්.චන්දෙ .ඉල්ලනවා.යුද්ද කල.රනවිරැවො .කුලිවැඩ.කරනවා.ජිවත්වෙන්න .

  • @prabasemailharan4344
    @prabasemailharan4344 8 дней назад +4

    ජයවේවා සරත් ෆොන්සේකාට 💯❤ජයවේවා🙏💪

  • @lasanthaperera9525
    @lasanthaperera9525 7 дней назад

    සත්‍ය දන්නෝ දනිති ඔබතුමාට දීර්ගායු වේවා❤

  • @WimalPerera-p8r
    @WimalPerera-p8r 7 дней назад

    Truth and correct

  • @AsankaMonaravila
    @AsankaMonaravila 8 дней назад +3

    බුද්ධි විමර්ශන මොණරවිල ,
    හෙලයේ විරුවා පවසන ආකාරයට එතුමාගේ බුද්ධි අවේක්ෂණ කණ්ඩායමේ සිටි බුද්ධි නිලධාරීන් 17ත් දෙනා මෙතුමාගෙන් පලිගැනීම සදහා ගෝඨාභය හා බුද්ධි නිලධාරීන් කිහිප දෙනෙක් සමග එකතු වී මෙම 17ත් දෙනා බුද්ධි අංශයෙන් නෙරපා හරින ලදි .මොවුන් යුද්ධය අවසාන් කළ අති දක්ෂ බුද්ධි නිලධාරීන් වේ.
    සා/මේ. නීලවල
    ස්ඨාෆ්.සුනිල්
    සා. ඉලංගසිංහ
    සා.කුමාරතුංග
    සා.වීරසිංහ
    කො/ හේමන්ත
    පුශ්පකුමාර
    කුමාර
    ජයසූරිය
    ජයසුන්දර
    පියසිංහ
    ජයසිංහ
    විජේසූරිය
    අබේවික්‍රම
    බාලසූරිය
    මැදගෙදර
    චමින්ද
    මෙතුමාගේ 17ත් දෙනා ඇරුනුකොට සලේ,මහතංතිලක,හෙන්දාවිතාරන යන අයගෙන් අසාඩාරනයට ලක් වී සෙවයෙන් පහත් කරන ලද බුද්ධි නිලධාරීන්.(කර්නල්.ද.මු.දිසානායක , කර්නල්.විජයගුනවර්දන, කර්නල්.බන්දුල ජයතිලක,කර්නල්.කෝදාගොඩ,කර්නල්.මෙන්ඩිස්,කර්නල්.හේරත්,කර්නල්.බන්ඩාර,මේජර්.වෙදගම,මේජර්.පෙරේරා,මේජර්.යාලෙගම,මේජර්.සුසේන්,කැප්ටන්.ඩෙස්මන් ) යන වීරෝධාර රණවිරුවන් වේ.
    අසාධාරණයට ලක් වී සෙවයෙන් නෙරපා හරින ලද සෙසු බුද්ධි නිලධාරීන් .
    (සා.මේ.පිටියේකුඹුර,සා.චමින්ද,සා.මේ.ආරියරත්න , ගනේගොඩ ,ඇල්පිටිය,වීරකෝන් ,බාලසූරිය ,බාලසූරිය ,ඩයස්,මල්දෙණිය ,චමින්ද,කලුබෝවිල,සෙනෙවිරත්න )
    මේ අය ඉන්දීයන් අය නෙමෙයි ශ්‍රිලංකාවේ බුද්ධි අංශයේ නිලධාරීන් වේ.
    රණවිරුවන් ගැන අඩන අයගේ අවදානය සදහා ය.

  • @estherbredies2215
    @estherbredies2215 8 дней назад +1

    Jayawewa
    Sarath Fonseka

  • @AnuradhaFernando-k9u
    @AnuradhaFernando-k9u 8 дней назад +16

    ඔබතුමා නොහිටින්න මහින්ද රාජපක්ෂ මේවනවිටත් පොලොවයට අඩි හයක් වලලලා ප්‍රභාකරන්

    • @thusithasajeewa3654
      @thusithasajeewa3654 7 дней назад +2

      දන්නෝ දනිති මෙයාගෙ හැටි😂

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 7 дней назад

    Niyamai

  • @SaSs-o1n
    @SaSs-o1n 8 дней назад +1

    කොටි සංවිධානය සතුව තිබූණ වත්කම් වලට සිදුවූයේ කුමක්දැයි තාමත් රට නොදනී.

  • @dayanandaariyadasa1773
    @dayanandaariyadasa1773 9 дней назад +8

    බොරු නම් නඩු දාපල්ලා...

  • @wasanthamorawak7818
    @wasanthamorawak7818 6 дней назад

    ඇත්තටම යුද්දේ ඉවර වෙනකොට සරත් ෆොන්සේකා හිටියේ චීනයේ.ඔහු යුද්දය ඉවර වුනාට පසුව හමුදාව තවත් විශාල කිරීමත් යුධ ආයුධ ගෙන්වීමත් කලා කියලා පාර්ලිමේන්තුවේ දී නිමල් සිරිපාල කියලා එම ආයුධ ගෙනාව නැව් නැවත හරවා යැව්වා. ඔහුගේ එවකට බෑනා ගේ කොම්පැනිය හරහා ඈයුධ ගෙනා බවක් පලවුනා පත්තර වල.තිලකරත්න කෙනෙක් කියලා කියන්නේ.මිග් ගනු දෙනුව ගෝටාභය කලා කියලා සන්ඩේ ලීඩර් පත්‍රයේ පලවූ වාර්තාවක් සම්බන්ධයෙන් නඩු දැම්මා.එම නඩුවෙන් සන්ඩේ ලීඩර් පත්‍රය පැරදිලා විශාල මුදලක් ගෙවන්නත් සමාව අයදින්නත් පත්‍රයට සිද්දවුනා. කිසිම චෝදනාවක් ඔප්පු කරන්නට බැරිවුනා.කිසිම ප්‍රතිපත්තියක් නැති බලය පැත්තට හේත්තු වෙන අයගෙන් ජනදිපති ප්‍රවේශම් විය යුතුයි.

  • @SarathRajapaksha-b1p
    @SarathRajapaksha-b1p 8 дней назад +2

    ඇමති කමක් ඔනවෙල වගෙ

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 8 дней назад +4

    Rajapaksa war vikunan kewa

  • @saliyapinto7120
    @saliyapinto7120 7 дней назад

    ❤❤❤👌🙏

  • @SisiraKumara-xk1gf
    @SisiraKumara-xk1gf 7 дней назад +3

    ඔය මොන කටෙන්ද කතා කරනනෙ මහත්තයෝ ,ඔබ නේදකිව්වෙ .ඝෝටයි .මහින්දයි නැත්නම් මම නිකම්මනකං කර්නල් කෙනෙක් විදියට විශ්‍රාම යන්නෙ කියල. හමුදාපති කෙනෙක් වෙන්නෙ නැහැ කියල රුපවාහිණි සාකච්චාවකදි ජාතික රුපවාහිණියෙ .ඕව නැවත ප්ලේ කරල පෙන්වන්න

  • @mevanseresinhe170
    @mevanseresinhe170 9 дней назад +4

    මෙයා මෙයා ගැන විතරයි කියන්නෙ. කව්‍රිත් මෙයා ගැන කියන්නෙ නෑ .

  • @lakmaliks1530
    @lakmaliks1530 8 дней назад +2

    යුද්දේ වනත් කෑවත් එය අවසන් කරපු ශ්‍රේෂ්ඨ නායකයන් නේ අනිත් අය කයියනායක පමණයි. කයියනායක ලා වැරදි කියන්න කියන්න අපේ හිතේ ගෞරවය වැඩි වෙනවනේ එතුමාලා ගැන.

  • @HenriPadmananda
    @HenriPadmananda 8 дней назад

    නියම සෙන්පති ඔබතුමයි කුරිරැයුද්ධ නිමකල එකම නායකයා රටජාතියවෙනුවෙන් රණවිරැවන් දිවිපිදුව නමුත් එයින් නමගත්තේ හොරාමහින්දයත් රටදාලපැනපු බියවිරැව මුන්යුද්ධෙ විකුනන්කැව ඇත්ත ෆිල්මාසල් සරත් පොන්සේක මැතිදුන් කියනකතාවඇත්ත මෙතුමායටතේ යුධහමුදාමුලස්තානයේ හිටපු සියලුම නිළධාරින් විශාමවැටුපනැතිවගෙදරයැවිව මමඑයහෙ⁣ාදින්දන්නව මමත් විශාමික රණවිරැවෙක් මගේ ඒකකයේ නිළධාරිවරයෙකුත් හිටිය ඔන්න හොරසාටකයන්ගේ අයියමලෝලගේවැඩ දැන් ඒවතමයි විදවන්නේ නියම යුධවිරැවා ෆිල්මාසල් සරත් පොන්සේකයි ඔබතුන්ට මාගේ උත්තමාචාරය

  • @buddikabandara2585
    @buddikabandara2585 55 минут назад

    ඔබතුමා ගැන අපි දන්නවා ආසියාවේ අභිමානවත් සන්නද්ධ නීර්භීත නායකයා
    ඔය රහස් සාටකයන්ට කිව්වානම් අදත් යුද්⁣ධෙ කාලකන්නි සාටකයො

  • @sudharmagamage2105
    @sudharmagamage2105 8 дней назад +1

    Oba mahaa weerayek.npp ekka ekathu wela Ratata seewaya karanna.🙏🙏🙏🌹❤️

  • @shantadenuwala3714
    @shantadenuwala3714 8 дней назад

    ඔබ හොරෙක් නොව සැබෑ වීරයෙක්

  • @mohammedFazmil-f3u
    @mohammedFazmil-f3u 7 дней назад

    People would like to accept you. But not with any of former mp's or ministers
    You need deeper organising team. We think you need some one like wasantha mudalige & team to organise deeper.

  • @rizermakingitgreenforabett3954
    @rizermakingitgreenforabett3954 8 дней назад

    😂😂 😂 😂 😂 😂 😂

  • @KumarasiriAmarasekara
    @KumarasiriAmarasekara 7 дней назад

    👉

  • @vinividakandy5080
    @vinividakandy5080 8 дней назад

    Mohu AARAKSHAKA MANDALIKA pradani karan oni

  • @gayanisandamali1160
    @gayanisandamali1160 9 дней назад +2

    ඔලුව කැක්කුම් එනවා background music එකට . කතාව අහන්නෙ කොහොමද

  • @sriyanidesilva9192
    @sriyanidesilva9192 8 дней назад

    Rajapakshala kiyanne ithin....🙈👽👽👽👽👽🤮💰💰💰

  • @kumarans-s7c
    @kumarans-s7c 8 дней назад +2

    🙋🌻🙋🌺 ජයවේවා 🌺 සරත් ෆොන්සේකාට 🌺 ජයවේවා 🌺 🙋🌻🙋

  • @MahanamaPerera
    @MahanamaPerera 8 дней назад

    Namal??¿

  • @GanapathiKumar-ts5ug
    @GanapathiKumar-ts5ug 7 дней назад

    Dan boruwata kiyawanawa wada naha

  • @nuwanchamara3470
    @nuwanchamara3470 8 дней назад

    mahinda yudde nathara karanna kuwanam karai paka hamoma ekathu wela yudde dinuwe

  • @chandarsekaray.m2055
    @chandarsekaray.m2055 8 дней назад

    Me wayraya nisa hith hith thman nasenawa

  • @chandarsekaray.m2055
    @chandarsekaray.m2055 8 дней назад

    Memanussaya nm puduma wayrayak tiyana manussek me manussayata mehma welatiyene minisu dan gann ganna natte wayrayaw